You Tube විඩියෝ කැමති ආකාරයකින් ඔබගේ දෑස මානයට-[සොෆ්ට්වෙයාර්]

, , No Comments
You Tube අඩවිය තුල ඇති ඕනෑම විඩියෝවක් ඔබගේ පරිගනකයට Download කර ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා පවතින හොදම විසදුම අපි මෙහි දී ලබා දෙන්නෙමු.1MB එකකට ආසන්න ප්‍ර‍මාණයකින් පවතින මෙම ඇඩෝනය ඇතුලත් කර ගැනීමට මගින් ඔබට මෙය පහසු වෙන් සිදු කර ගත හැක.මෙම කාටයුත්ත සදහා අවශ්‍යය වන්නේ Firefox හෝ Google ක්රෝම් යන Web browsers දෙකින් එකක් පමණි.

Video DownloadHelper

 

                                     => Firefox-(තෝරන්න)

                                   =>  Google ක්රෝම්-(තෝරන්න)